පහළ යාගොඩ ශ්‍රි ස්වර්ණපාලි මහා විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද බැති ගී සරණිය ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වින.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.