නමදමු ලකඹර කිතු රැස පූජිත
ශ්‍රී ස්වර්ණපාලි විදුහල් මාතා.......//
විද්‍යා වාණිජ කලා විභූෂිත ....//
විශ්ව විශාරද නේත්‍ර සුභාෂිත
ඥාන ගවේෂි ස්වර්ණ ප්‍රදීපය
සැරදේ සැරදේ - ස්වර්ණපාලි මාතා සැරදේ
නමදමු ලකඹර කිතු රැස පූජිත
ශ්‍රී ස්වර්ණපාලි විදුහල් මාතා.......//
සිප්සර අමරස පොවා සදාකල් .....//
සිසු කැල පුබුදා යහමග ගන්වා
නැණ එළියෙන් ලොව එළිකරවා දී
සැරදේවා සැරදේවා
ස්වර්ණපාලි මාතා සැරදේ....//






