බප/ගම්/ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය

බැති ගී සරණිය -2024

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1935
පාසල රජයට පවරා ගත් දිනය 1962
මහා විද්‍යාලයක් වු දිනය 1963.01.01
පාසල් වර්ගය type 2
පාසල් අංකය 8331
සංගණන අංකය 1143
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගමිපහ
කොට්ඨාසය ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ
ග්‍රාම සේවක වසම පහළ යාගොඩ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 236
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 210
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 20
පාසලේ වර්ණය නිල්, කහ