බප/ගම්/ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය

බැති ගී සරණිය -2024

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප පාසලේ 6-9 ශ්‍රේණි සදහා

1)මව්බස
2)ආගම
3)විද්‍යාව
4)ඉතිහාසය
5)දෙමළ
6)සෞක්‍ය 
7)ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
8)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
9)භු විද්‍යාව
10)පුරවැසි අද්‍යාපනය
11)ඉංග්‍රීසි
12)ගණිතය
13)සෞන්දර්ය

ආදී වශයෙන් ද,
10-11 ශ්‍රේණි සදහා කාන්ඩ විෂයන් ලෙස
1)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
2)සෞක්‍ය හා ශාරීරික අභයාස
3)පුරවැසි අද්‍යාපනය
4)ව්‍යාපාර හා ගිණුම් කරනය
5)සෞන්දර්ය

අප පාසල තුල  ඉගැන්වේ.