බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපයේ ගම්පහ කොට්ඨාසයේ සියනෑ කෝරලේ මනරම් පරිසරයක හෙබි පාසලකි.ප්‍රාථමික අංශය හා ද්විතික අංශයෙන් සමන්විත පාසලකි.
සතිමත් දරු කැළක් නිකසල පිරියතක් මනුදම් පිරි හදක් මතු දිවියට ජයක්.....!
අභියෝග ජයගත හැකි ගුණදම් සපිරි සතිමත් දරු කැළක් සමාජයට දායාද කිරිම අපගේ මෙහෙවරයි...!
පහළ යාගොඩ ශ්‍රි ස්වර්ණපාලි මහා විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද බැති ගී සරණිය ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වින.