වෙසක් පුන් පොහොය දිනය නිමිතිකොට ගෙන පැවැත්වුණු මහා සිල් සමාදන්වීමේ
පින්කම 2024 මැයි මාසයේ පැවැත්විණි. සියලුම සිසුන් 6.30 වන විට පන්සලට පැමිණි අතර මුලින්ම මලුව ඇමද ධර්ම ශාලාව පිරිසිදු කර මෙම වැඩසටහන ආරම්භ කරන ලදි. ඒ අතර සියලුම සිසුන්ට හීල් දානය ද දහවල් දානය ද ලබා දෙන ලදී .12.30 පමණ මෙම වැඩසටහන අවසන් විය






